නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි

New Muslim members' articles

දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි?

දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම

ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්

දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි

දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද

දෙවියන්ගේ නිර්මාණ: කුරානය ගැන සඳහන් කුරාන් වැකි

දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු

දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)

මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්

විනිශ්චය දිනය ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

දෙවියන්ගේ නිර්මාණ: ස්වර්ගයන්

දෙවියන්ගේ නිර්මාණ: නිරයන් (අපායන්)

ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය -ලිපි පෙලගැස්ම 

1. ආගම් වර්ගීකරණය 

2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ

3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය

5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය

7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය

9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය

10. ඒකදේවත්වය - Thawheed

11. බෞද්ධ ග්‍රන්ථවල මෛත්‍රේය නම් වූ ශාස්තෘ තුමෙකු ගැන සඳහන් කරුණු

12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)

15. යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි

16. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!

ගෞරවනීය මලායිකාවරුන් ආදම්(අ.ස) ගේ සියළුම දරුවන් සමඟ ඔවුන්ගේ මව්වරුන්ගේ කුස ​​තුළ පිළිසිඳ ගත් දින සිට මරණයේදී ඔවුන්ගේ ආත්මයන් ශරීරයෙන් පිටතට ගෙන එන දිනය දක්වාත් ඔවුන් සමඟ පැමිණේ. ඔවුන් ඔවුන්ගේ සොහොන්වල සහ පරලොවදී ද ඔවුන් සමඟ යති.

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට සිහිගන්වමි.

නැවත හැරීම යනු කුමක්ද කියා පැහැදිලි කිරීමක් කරනවානම්, මෙය මගේ ඉරණම සම්බන්දයෙන් සිදුවූ සුවිශේෂම අවස්ථාවයි. මෙය ඔබටද පොදු විය හැක. එනිසා මෙ පිළිබඳව ඔබවත් දැනුවත් කිරීමට අදහස් කලෙමි.

අපි එදිනෙදා විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ව විශේෂත්වයකින් යුතුව සිහිපත් කරනවා. බෞද්ධයන් බුදුන් වහන්සේවද, කිතුනුවන් ජේසු (ඊසා අ.ස) තුමාවද, මුස්ලිම්වරුන් මොහම්මද් නබි (ﷺ) තුමාවද, සමහරු ක්‍රීඩකයන්වද, සමහරු නළු නිලියන්වද, දරුවන්වද, ප්‍රේමවන්තයින්වද, මිය ගිය අය ද ඒ අතර වෙයි.

මගේ ජීවිතය තුල මට හමු වුනු අද්විතීයම ග්‍රන්ථය මෙයයි.
එය කියවා බලන ලෙස මම සෑම කෙනෙකුටම ආරාධනා කරමි.

අද වන විට විද්‍යා තාක්ෂණය මිනිසුන්ව පුදුම කරන තැනට දියුණු වී ඇත. එබැවින් මෙය ඉතා රසවත් මාතෘකාවක් බවට පත්ව ඇත. විද්‍යාව එතරම් දියුණු නොවූ පුරාණ ඉතිහාසයේ පැවති කාලයට වඩා අද මෙම මාතෘකාව වඩාත් කාලෝචිත ය.

ඔබේ මෙලොව සංචාරයේ අරමුණ සහ පරලොවෙහි ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව ඔබට නියම වැටහීමක් නොමැතිව ඔබ දවසින් දවස ගෙවා දමන්නේ නම්, ඔබ ඔබ පිළිබඳවම පසුවට පසු තැවෙනු ඇත.