නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි

New Muslim members' articles

දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි?

දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම

ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්

දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි

දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද

දෙවියන්ගේ නිර්මාණ: කුරානය ගැන සඳහන් කුරාන් වැකි

දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු

දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)

මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්

විනිශ්චය දිනය ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

දෙවියන්ගේ නිර්මාණ: ස්වර්ගයන්

දෙවියන්ගේ නිර්මාණ: නිරයන් (අපායන්)

ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය -ලිපි පෙලගැස්ම 

1. ආගම් වර්ගීකරණය 

2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ

3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය

5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය

7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය

9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය

10. ඒකදේවත්වය - Thawheed

11. බෞද්ධ ග්‍රන්ථවල මෛත්‍රේය නම් වූ ශාස්තෘ තුමෙකු ගැන සඳහන් කරුණු

12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)

15. යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි

16. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!

ලෝක අවසානයට පෙර සිදුවන සුළු හා ප්‍රධාන සිදුවීම් කිහිපයක් පිළිබඳව මොහම්මද් නබි (ﷺ) තුමාණන් පුරෝකථනය කළහ.

ඉස්ලාම් ධර්මය තුළ මානව ප්‍රජාවගේ පැවැත්මට අවශ්ය කරන්නා වූ සියලුම උපදෙස් පූර්ණ වශයෙන්ම ඇතුළත් කර තිබෙන නිසා ආගම සහ ප්‍රායෝගික ජීවිතය ඒකාබද්ධව පවත්වා ගත හැකිය.

ජීවිතයට අරුතක් සොයා යන ගමනේදී මිනිසා විවිධ වූ මාර්ග ඔස්සේ ගමන් කරනු ලබයි. ජීවිතය අර්ථාන්විතව ගොඩනගන්න, මනසෙහි සන්තුෂ්ටිය පවත්වා ගැනීමට, සරල සුගම ජීවිතයක පහස වින්දනය කරන්නට මිනිසා උත්සාහ දරන්නේය. ඒ උදෙසා ජීවිතය යම් යම් ක්‍රියාමාර්ග ඔස්සේ විවිධාකාර ලෙස ගොඩ නඟන ආකාරය දකින්නේය.

ස්ලාම් යනු කුමක්දැයි කියූ විට බොහෝ දෙනෙකුගෙන් පිළිතුරු ලැබෙන්නේ "ශාන්තිය හා සමාදානය "යන්නයි. සත්‍ය වශයෙන්ම ඉස්ලාමයේ පදනම ද එයයි. මෙය මුස්ලිම්වරුන් වශයෙන් පෙනී සිටින සමාජයට පමණක් උරුම වූවක් නොවේ. සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම ඉටුවිය යුතු ක්‍රියාදාමයකි. මක්නිසාද ඉස්ලාම් යනු සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ම පහළ වූ ආගමකි. එය මානව සමාජය තුළ සාමය ස්ථාපිත...

විශ්වය මවා පාලනය කරන්නාවූ සර්වබලධාරි දෙවිඳාණන් විසින් ඉස්ලාම් නැමැති ධර්මය පහළ කරනු ලබන අතර එය විශ්වාස කර අනුගමනය කරන්නා වූ අය මුස්ලිම්වරුන් ලෙස හඳුන්වනු ලබයි.

"මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශිර්වාදයක් වෙයන්න; තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශීර්වාද කරන්නෙමි; නුඹට සාප කරන්නාට මම ශාප කරන්නෙමි; පොළවේ සියලු පවුල් නුඹ කරණ කොටගෙන ආශිර්වාද ලබන්නෝ යයි කී සේක". (උත්පත්ති 12:2-3).