නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි

New Muslim members' articles

දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි?

දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම

ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්

දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි

දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද

දෙවියන්ගේ නිර්මාණ: කුරානය ගැන සඳහන් කුරාන් වැකි

දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු

දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)

මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්

විනිශ්චය දිනය ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

දෙවියන්ගේ නිර්මාණ: ස්වර්ගයන්

දෙවියන්ගේ නිර්මාණ: නිරයන් (අපායන්)

ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය -ලිපි පෙලගැස්ම 

1. ආගම් වර්ගීකරණය 

2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ

3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය

5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය

7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය

9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය

10. ඒකදේවත්වය - Thawheed

11. බෞද්ධ ග්‍රන්ථවල මෛත්‍රේය නම් වූ ශාස්තෘ තුමෙකු ගැන සඳහන් කරුණු

12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)

15. යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි

16. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!

අපට හිතාගැනීමට බැරි තරම් විශාල කටයුතු ප්‍රමාණයකට දායකත්වය දක්වමින් මලායිකාවරුන් හෙවත් දේව දුතවරුන් අප සම්බන්ධවත්, විශ්වය හා ඊට ඉහලින් දෙවියන්ගේ රාජධානිය දක්වාත් ඇති පරාසය තුල විවිධත්වයෙන් සහ ගණනින් අති විශාලව හිදිමින් තම දෙවියන් වෙනුවෙන් කටයුතු වල නියැලෙමින් සිටී.

දෙවියන්වහන්සේ විසින් මොහම්මද් නබි (ﷺ) තුමාගෙන් පසු පැමිණෙන සියළුම ලෝක වාසී මිනිසුන්ට තම මාර්ගෝපදේශය ලෙස ශුද්ධ වූ අල් කුරාණය (මීට වසර 1400 පෙර) පහළ කරණ ලදී. එහි ඇති උපදේශයන්ට අමතරව එම කුරානය ගැනම යම් තොරතුරු ප්‍රමාණයක්ද එහි සඳහන් කර තිබේ.

දෙවියන් අපව නිර්මාණය කළ ආකාරය ඉතා සරළව එහෙත් විද්‍යාත්මකව කුරානය තුලින් පෙන්වා දී ඇත. ඔහු මෙය අපට පෙන්වා දී අපෙන් අසනු ලබන්නේ ඔහු අපව නිර්මාණය කර තිබියදීත් මිනිසා ඔහුව ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ඇයි දැයි යන ප්‍රශ්නයයි. දෙවියන් මිනිසාව නිර්මාණය කළ නියම කාරණාව මතුකරගෙන ඔහුගෙන් මහත් වූ වරප්‍රසාදයන් ලබා ගැනීමට යුහුසුළු වන ලෙසද අපට දන්වා සිටී.

අපි යමක් සත්‍යයම දැයි දැන ගැනීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නෙමු. අපට හිමි අපගේ නිවසේ සැබෑ අයිතිය තහවුරු කරගන්නේ එහි ඔප්පුව ආදිය නිසි පරිදි පරීක්ෂා කර බැලීමෙනි. එසේම අප අදහන ආගම සත්‍යයමදැයි දැන ගැනීමටත් අප උත්සහ ගත යුතුයි. නිවසකට ඇත්තේ එක් සත්‍යය ඔප්පුවක් පමණක් මෙන්ම මෙලොව ජීවත් වෙන මිනිසාට තිබිය යුත්තේද එක් සත්‍යය ධර්මතාවයක් විය යුතු යැයිද මම...

සකාත් යනු ඉස්ලාමයේ එකම පුණ්‍ය ක්‍රමය නොවන නමුත් එය තුන්වන කුළුණ බවට පත් කිරීම කොතරම් වැදගත්ද යත්, සකාත් තුළින් සමෘද්ධිමත් අයට දුප්පතුන් නඟාසිටුවීමටත්, කරදරයට පත් වූවන්ට උපකාර කිරීමටත්, දුෂ්කරතා ඇති අය සනසාලීමටත් හැකි වේ.