මෙම ලිපිය ලියන මම කලකට පෙර ඔබ වැනිම මුස්ලිම් නොවන කෙනෙකු ලෙසම සිටි නිසා ඉස්ලාම් ගැන මුස්ලිම් නොවන ශ්‍රී ලාංකික බහුතරයකගේ සිත් තුල මුල්බැස ගෙන ඇති ආකල්පය හොඳ වැටහීමක් ඇති කෙනෙකි. එය සරළවම කියනවා නම් (එවකට මට සහ) වර්ථමානයේ ඔවුන්ට, ඉස්ලාම් දහම සම්බන්ධව නම්, "එය ගැන වැඩි යමක් දැනගැනීමට හෝ අවශ්‍යයතාවයක් නැති එකකි". අද ඔවුන්ට මෙන්ම සත්‍යය ඉස්ලාමය ගැන...

නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි
New Muslim members' articles
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම
ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්
දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද
දෙවියන්ගේ නිර්මාණ: කුරානය ගැන සඳහන් කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු
දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)
මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්
අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්
ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය -ලිපි පෙලගැස්ම
2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ
3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය
5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය
7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය
9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය
10. ඒකදේවත්වය - Thawheed
11. බෞද්ධ ග්‍රන්ථවල මෛත්‍රේය නම් වූ ශාස්තෘ තුමෙකු ගැන සඳහන් කරුණු
12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)
15. යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි
16. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!
ඉස්ලාමීය පිළිවෙතක් වන "අදාන්" යනු යාච්ඤාවක් සඳහා කාලය ආරම්භ වී ඇති බවත් නැමදුම සිදුකරන ස්ථානය වෙත පැමිණෙන ලෙසත් නිශ්චිත වචනවලින් අන්‍යයන්ට කරන ආරාධනාවකි. මස්ජිදයක සිට (හෝ වෙනත් කුමණ ස්ථානයක සිට හෝ) නිශ්චිත වෙලාව පැමිණි විට මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු විසින් තම නිර්මාතෘ වන දෙවියන්වහන්සේව නැමදීමට මෙම කැඳවීම කරනුයේ එය ඇසෙන මායිමේ සිටින සියළුම...
මෙසේ තිබියදී, තම නිර්මාතෘට සහ ඔහුගේ මාර්ගෝපදේශයන්ට පිටින් යන මාර්ග සියල්ල "මිනිසා නොමග යන මාර්ග" ලෙස දෙවියන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳව අණතුරුද අඟවා ඇත. පහත සඳහන් දිව්‍ය වාක්‍යයන් දෙස අවධානය යොමුකර බලන්න.
ඔබ ජීවිත කාලය තුල දෙවියෙකුව රූපයකින්, පිළිමයකින් හෝ මිනිස් වෙසකින් දැක ඇත්නම් ඒ සියල්ල හරහා ඔබ සැබෑවටම දැක ඇත්තේ දෙවි කෙනෙකු දැයි නැවත කල්පනා කර බලන්න. සැබෑ දෙවියන් ඒ සියල්ලට වඩා වෙනස්ය. එනිසයි ඔහුට "දෙවියන්" ලෙස ආමන්ත්‍රණය කරන්නේ.
ඔබේ බැංකු ගිණුමෙහි කොතරම් මුදල් තිබුනත්, ඔබ කොතරම් විශාල නිවසක ජීවත් උනත්, ඔබ සමාජය තුල කොතරම් ජනප්‍රිය උනත් ඒ කිසිවක් ඔබ මියගිය පසු ඔබ සමග පැමිණෙන්නේ නැත. ඔබ සමග පැමිණ ඔබේ ඉරණම සඳහා ඔබට සහය වන්නේ ඔබ රැස් කළ කුසල් හෝ අකුසල්ය.
පහත දැක්වෙන්නේ මුස්ලිම්වරුන් විශ්වාස කරන කාරණා හයකි. නමුත් එය මුස්ලිම්වරුන්ට සීමාවූවක් නොව, මුලු මහත් මනුෂ්‍ය සංහතිය තුලම තිබිය යුතු ගුණාංගයක් විය යුතුයි. එයට හේතුව නම් මෙම කරුණු හය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බව අපට දන්වා තිබෙන්නේ මිනිසුන් සියල්ලගේම නිර්මාතෘ වන දෙවියන් විසිනි.
THE DAY OF JUDGMENT - (Yawm al-qiyamah)
නිරය ගැන ලෝක වාසී සියල්ලටම යම් අදහසක් ඇත. එය ඇසීමට තරම් භිය උපදවන තැනකි. නිරයක් නොමැති නම් මිහිපිට සමහර මිනිසුන් කරන සමහර වැරදි වලට සාධාරනයක් ඉෂ්ඨ කළ හැකි වෙන තැනක් නොමැත. එනිසා නිරයක් තිබිය යුතුයි යන මතයට බහුතරයක් එකඟ වනු ඇත.
අපි මෙලොවෙහිම ඉතා ලස්සන තැන් දකින්නෙමු. ගොඩක්ම ලස්සන තැන් වලට අපි කියන්නෙ හරියට ස්වර්ගය වගේ කියලයි. එනම්, අපේ යටි හිත හඳුනා ගෙන ඇති දෙයක් තමයි ස්වර්ගය කියන්නෙ ඉතාම ලස්සන තැනක් කියලා.








