අල්ලාහ් සිටින්නේ කොහෙද, ඔහු සෑම තැනම සිටිනවාද?අල්ලාහ්ගේ ස්වභාවය, හැඩරුව මොන වගේද?සියල්ල නිර්මාණය කළේ අල්ලාහ් නම් අල්ලාහ්ව නිර්මාණය කළේ කව්ද?'අල්ලාහ් සර්වබලධාරී එකම දෙවියන්ය' සහ 'අල්ලාහුඅක්බර්' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉස්ලාමය ආරම්භ වූයේ කවදාද? ඉස්ලාම්, මුස්ලිම් යන වචන වල තේරුම් මොනවාද? ඉස්ලාම් දහම සත්‍යය දහම බව පැවසීමට හේතු මොනවාද? ඉස්ලාමය තුල...

නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි
New Muslim members' articles
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම
ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්
දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද
දෙවියන්ගේ නිර්මාණ: කුරානය ගැන සඳහන් කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු
දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)
මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්
අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්
ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය -ලිපි පෙලගැස්ම
2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ
3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය
5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය
7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය
9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය
10. ඒකදේවත්වය - Thawheed
11. බෞද්ධ ග්‍රන්ථවල මෛත්‍රේය නම් වූ ශාස්තෘ තුමෙකු ගැන සඳහන් කරුණු
12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)
15. යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි
16. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!
මෙය සංවර්ධනය කරමින් පවතී
අතීතයේ එක් කාලයක සොබාදහමක් තිබී නැත. වෙනත් වචන වලින් කිවහොත්, අප ජීවත් වන විශ්වය (හෝ වෙනත් කුමණ හෝ විශ්වයක්) ආරම්භ වී නොතිබුණි. එසේ නම් ඒවා ආරම්භ වූයේ කෙසේද? අපගේ විශ්වය ආරම්භ වී එය මනා පිළිවෙලකට සැකසුනේ කෙසේද? එය පාලනයකින් යුතුව පවතින්නේ කෙසේද? එයට බලපාන ධර්මතාවය කුමක්ද? පසුව එහි සිටින මිනිසුන්ට විවිධ ආගම් ඇති උනේ කෙසේද?
ඉස්ලාම් යනු ස්වභාවධර්මයට හිමි ආගමයි. ඉස්ලාම් පිළිගැනීම යනු තම හදවතින් (කැමැත්තෙන්) එයට ඇතුළු වීමයි. ස්වභාවධර්මය දෙවියන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයකි. දෙවියන්වහන්සේ එම මැවිල්ලේ සෑම අංගයකටම ගැලපෙන ආකාරයෙන් තම ආඥා හෙළි කර ඇත. අපි කතා කරන්නේ දෙවියන්වහන්සේ මිනිසා මැවීමෙන් පසු ඔහුට හෙළි කළ ආඥා සහ මාර්ගෝපදේශ ගැන ය. එය පිළිගන්නා තැනැත්තා...
ரமலான் மற்றும் ஈத் பண்டிகைகளின் போது இஸ்லாமிய குடும்பங்களில் பிறந்த முஸ்லிம்களுக்கு ஒரு புதிய முஸ்லிமிடமிருந்து ஒரு செய்தி.
5. අන් අයගේ වැරදි වලට සමාව දෙන්න (7:199)
මෙය ඉස්ලාම් ධර්මය ගැන පැහැදිලි කරන්න යන අයෙකුට මෙන්ම ඉස්ලාම් ධර්මය ගැන දැනගන්න යන කෙනෙකුටත් ප්‍රයෝජනවත් ලිපියකි.
"මෙය ඇත්තෙන්ම බරපතල අනතුරු ඇඟවීමකි"