අපගේ වෙබ් අඩවියෙහි ඉදිරිපත්කර ඇති ලිපි කිහිපයක් එකතු කර පොතක් ලෙස download කරගැනීමට හැකිවන ලෙස මෙහි ඉදිරිපත් කර ඇත. මෙය පිටු 805 කින් සමන්විත word document ආකාරයට සකසා ඇති පොතකි.

නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි
New Muslim members' articles
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම
ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්
දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද
දෙවියන්ගේ නිර්මාණ: කුරානය ගැන සඳහන් කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු
දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)
මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්
අප සමග සිටින මලායිකාවරුන් සහ ඔවුන්ගේ කාර්යයන්
ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය -ලිපි පෙලගැස්ම
2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ
3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය
5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය
7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය
8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය
9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය
10. ඒකදේවත්වය - Thawheed
11. බෞද්ධ ග්‍රන්ථවල මෛත්‍රේය නම් වූ ශාස්තෘ තුමෙකු ගැන සඳහන් කරුණු
12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු
14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)
15. යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි
16. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!
කෙටි විභාගයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් ජය ගැනීමට නම් මෙහි පළමු පිළිතුර ප්‍රමාණවත් වේ. නමුත් ජීවිත පරීක්ෂණය තුළ නම් එයට වෙනස් ආකාරයක පිළිතුරක් ඇති බව දැන සිටිය යුතුය.
අපගේ පෘතුවියෙහි සොබාදහම නම් සැබවින්ම විශ්මයජනකයි, සතුන් එහි කැපී පෙනෙන කොටසකි. පෘථිවියේ සත්ව විශේෂ මිලියන 8.7ක් පමණ සිටින බව විද්‍යාඥයින් ගණන් බලා ඇතත්, ඉන් මිලියන 7.5කට වඩා සොයා නොගෙන පවතින බව ඇතැම් පර්යේෂකයින් පවසයි. විශේෂ මිලියන 1.2කට වඩා විධිමත් ලෙස විස්තර කර ඇතත්, සත්‍ය සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බව විශ්වාස කෙරේ. සමුද්‍ර ජීවීන්ගෙන් සැලකිය...
දෙවියන් වහන්සේගේ අවසාන දිව්‍ය මාර්ගෝපදේශය වන ශුද්ධ වූ කුරානය මීට වසර 1400 කට පමණ පෙර, වසර 23 ක කාලයක් තුළ කොටස් වශයෙන් නබි මොහම්මද් (ﷺ) තුමාට හෙළිදරව් කරන ලදී. එම අවස්ථාවේ මිනිසාගේ කළල අවධිය පිළිබඳවද වැකි පහළ විය. කුරානයෙන් උපුටා ගත් එම වැකි කිහිපයක් පහත දැක්වේ. මෙහි ඇති සමහර වැකි ඉතා සියුම් බැවින් වසර 1400 කට පෙර කිසිදු මිනිසෙකු...
මිනිසා පිළිබඳ විෂය ඉතා සංකීර්ණයි. එය මිනිස් ශරීරය, බුද්ධිය, ආත්මය සහ මනස, මිනිසාගේ ආරම්භය සහ අවසානය, මේ ජීවිතයේ අරමුණ සහ පරලොව ස්වභාවය වැනි බොහෝ අංශ ආවරණය කරයි. බුදු දහමට අනුව මේ ගැන හොඳම විග්‍රහයක් ලබා දීමට බෝසතානන් වහන්සේ ඉතා විශාල ආත්ම ගනණක් සහ කාලයක් ගෙවමින් පැමිණි බවත් අවසානයේ බුද්ධත්වයට පත්වන තෙක්ද තව්ස්දම් පුරමින් ඉතා වෙහෙසක් ගත් බවත් සඳහන්...
ජලය යනු දෙවියන්වහන්සේගේ නිර්මාණ වලින් අති විශිෂ්ඨතම නිර්මාණයකි. ජලය නොමැතිනම් ජීවයක්ද නොපවතී. දෙවියන්ගේ අවසන් දිව්‍ය හෙළිදරව්ව වන ශුද්ධ වූ අල් කුරාණය තුල බොහෝ අවස්ථාවල මෙම ජලය ගැන කතා කර ඇත. විවිධ උදාහරණ දක්වමින්, විවිධ ඉඟි ඉදිරිපත් කරමින් එහි ඇති වැදගත්කම ඉස්මතුකර පෙන්වා දී ඇත. බුද්ධිමත් ජනතාවට එම වැකි දෙස අවධාරයෙන් යුතුව බලන ලෙස දෙවිඳුන් ආරාධනා...
da'wah දාවා (ද'වහ්) دعوة අරාබි වචනයෙහි පරිවර්ථනය "කැඳවීමක් නිකුත් කිරීම", "ආරාධනය" හෝ "ඇමතුම" යන්නයි. daʿwāt دَعْوات (ද'වාත්) දාවාත් එහි බහු වචනයයි.