Prophet Adam

05/05/2020

Adam (عَلَيْهِ ٱلسَّلَامُ) 

මෙම පිටුව සංවර්ධනය කරමින් පවතී... 

ආදම් නබි තුමා පෘථිවියේ සිටි පළමු මනුෂ්‍යයා මෙන්ම පළමු නබි හෙවත් වක්තෘවරයා බව විශ්වාස කරයි. එතුමා මිනිස් සංහතියේ පියා ලෙස මුස්ලිම්වරුන් විසින් ගෞරවයෙන් සලකනු ලැබේ. ඔහුගේ බිරිඳ වන හව්වා (ඒවා) මනුෂ්‍ය වර්ගයාගේ මව ලෙසද හඳුන්වති. අල්-කුර්ආනය පවසන පරිදි ආදම් තුමාගේ පටන් අවසාන වක්තෘ වන මොහම්මද් (ﷺ) තුමා දක්වා වූ සියලුම නබිවරුන් මනුෂ්‍ය සංහතියටම ඔවුන් සියල්ලගෙම නිර්මාතෘ වන එකම දෙවිඳුන්ට අවනත වීම හෙවත් ඒක දේව වාදය දේශනා කළ බව පවසති. එයට අනුව මුස්ලිම්වරු මනුෂ්‍ය සංහතියේ පළමු මුස්ලිම්වරයා ලෙසද ආදම් නබිතුමාව සලකති.