5) අනුමාතෘකා 70-87 පිටු 390-436 දක්වා
70). ජනතාව සමග එකට ජීවත්වීම, ඔවුන් සමග ජුම් ආ සමූහ සලාතය ආදියට සහභාගීවීම, යහපත් ක්‍රියාවලදී ද ආගමික වැඩසටහන්වලදීද සහභාගීවීම, අවශ්‍ය අයට උදව් කිරීම, මළගෙවල්වලට සහභාගීවීමට , රෝගීන් බලන්න යෑම, නොදන්නා අයට සෘජු මාර්ගය පෙන්වාදීම හා වෙනත් සුඹ්හසාධන සේවාවන්හි මහිමය. 388
71). නිහතමානීකම හා විශ්වාසවන්තයින් සමග නිහතමානීව කටයුතු කිරීම. 391
72). උඩුඟුකම පෑමේ තහනම.395
73). යහපත් ගතිගුණ.399
74). ඉවසීම, ඉක්මන් නොවීම හා සැහැල්ලුවෙන් කටයුතු කිරීම. 403
75). සමාව දීම හා අඥානයින් නොසලකා හැරීම. 407
76). වේදනාව ඉවසා දරා ගැනීම. 410
77). ධර්මයේ ගෞරවය රැකෙන යමකට හානියක් වීමේදී කෝපවීම හා අල්ලාහ්ගේ ආගමට උදව් කිරීම. 411
78). තම රටවැසියන් හා සැහැල්ලුවෙන් කටයුතු කිරීම, ඔවුනට උපදෙස් දීම, ඔවුන් කෙරෙහි කරුණාව දැක්වීම යනාදිය පිළිබඳව පාලකයන්ට කරන නියෝගය. ඔවුන්ට වංචා කිරීම,දැඩිව කටයුතු කිරීම, ඔවුන්ගේ යහපතට අකුල් හෙලීම, ඔවුන් හා ඔවුන්ගේ අවශ්‍යයතාවයන් නොසලකා හැරීම වැලැක්වීම. 414