Notice board

සාමාජිකයන්ගේ දැන්වීම් පුවරුව 

SRMI center සහ CFCC පිලිබඳව සාමාජිකයන්ගේ අදහස්, යෝජනා සහ චෝදනා විමසුම.

හැකි සියලු දෙනාම අවංකව තම අදහස් ඉදිරිපත් කරන්න. ප්‍රසංසාත්මක පනිවුඩ වලට වඩා නව අදහස් සහ චෝදනා වලට විශේෂ අවධානය යොමු කරමි. 


සැ:යු:- මෙම දැන්වීම් පුවරුව සහ එහි පලවන පනිවුඩ මෙම කණ්ඩායමෙහි සාමාජිකයන් සදහා පමණි. එනිසා, මෙහි පලවන දෑ මින් පිටතට යොමු නොකරන්න. 


කල් ඉකුත් වූ දැන්වීම් පල වූ දින 

පල වූ දිනය :- 05.09.2020 - ඉවත් කල දිනය :- 08.09.2020

පල වූ දිනය :- 02.09.2020 - ඉවත් කල දිනය :- 05.09.2020

පල වූ දිනය :- 29.8.2020 - ඉවත් කල දිනය :- 02.09.2020

පල වූ දිනය :- 26.8.2020 - ඉවත් කල දිනය :- 02.09.2020

පල වූ දිනය :- 24.8.2020 - ඉවත් කල දිනය :- 29.08.2020

පල වූ දිනය :- 13.8.2020 - ඉවත් කල දිනය :- 17.08.2020

පල වූ දිනය :- 29.7.2020  - ඉවත් කල දිනය :- 04.08.2020